අගමැතිට පිරිත් නූලක් බැඳ ආශිර්වාද කරති




වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්  ලබාගැනීම සඳහා ඇමරිකාවේ නියෝක් නුවරට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් අද පවස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී නුගේගොඩ නාලන්දාරාමයේ විහාරාධිපති තිනියාවල  පාලිත හිමියෝ පිරිත් නුලක් ගැටගසා අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.


පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 


(ඡායාරූප - ශාන්ත රත්නායක)