අදත් තැන තැන විරෝධතා: මාර්ග වැසෙයි


ජනාධිපති ඇතුළු වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීම ඇතුළු ඉන්ධන ගැටළුවට විසැඳුම් ඉල්ලා අදත් රට පුරා තැන තැන විරොධතා පැවැත්විණි.

දඹුල්ල නගරයෙන් ඒ නවය සහ ඒ හය මාර්ගය හරස් කරමින් පැවැත්වෙන විරොධයක් හේතුවෙන් එම මාර්ගයෙ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය. 

ගාල්ල - කොළඹ හරස් කරමින් බළපිටියෙන් සහ අම්බලන්ගොඩින් මාර්ගය හරස් කරමින් විරෝධයක නිතර ව සිටිති.

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


(ඡායාරූප: එම.සුසිල් ප්‍රියන්ත)


(ඡායාරූප: සිරංගිකා ලොකුකරවිට)


(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)


(ඡායාරූප: බී.ජී. චතුරංග )


කිවුල්ළිද (ශාන්ත රත්නායක)