අධික වර්ෂාවෙන් ප්‍රදේශ රැසක් යටවෙයි


දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත. 

ගාල්ල, මාතර, හම්බන්තොට, මතුගම, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක මාර්ග හා නගර ගංවතුරින් යටවී ඇති අතර නාය යාම් හේතුවෙන් බුලත්සිංහල, සපුගස්කන්ද හා අගලවත්ත යන ප්‍රදේශවලින් ජීවිත හානිද වාර්තා විය.

(ගාල්ල/නෙළුව, ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)


(ඡායාරූප හේමපාල ලියනගේ ) - නාගොඩ