අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්


(රා.මු.සු. රත්නායක)

ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.

ඊට නුදුරින්  ඇතින්නියක බලා සිටිනු අයුරු දක්නට ලැබේ.

මහා ගස් පෙරළමින් මෙම දෙදෙනා මහා සටනක නිරත වන්නේ අසල සිටින ඇතින්න බෙදාගැනීමට බව ගම්වාසීහු කියති.

දහවල් කාලයට මෙම සටන දකින්නට නොලැබෙන අතර සවස් කාලයේ දී මෙම තිදෙනාම වැව් තාවුල්ලට පැමිණෙති. රෑ බෝවන තුරුම දෙදෙනාගේ සටන පවතින බව ද ගැමියෝ කියති.