අවදානම නොතකා වාන් දියේ මාළු බෑම


හිරාන් ප්‍රියංකර ජයසිංහ 


පවතින වර්ෂාව පුත්තලම දිස්ත්‍රික්කට තවමත් අවසන් නැත. ඒ නිසාම දිගින් දිගටම වැව් සහ ජලාශ සියල්ලම වාන් දමමින් තිබේ.  ජීවිත අවදානම බිඳක්වත් හෝ නොසිතන අවස්ථා දැක ගත හැකිය . 


මේ සේයා රූ පෙළින් ඔබ දකින්නේ වාන් දමමින් පවතින කොට්ටුකච්චිය කච්චිමඩුව  ජලාශයේ බැම්ම මතට වි දැඩි අවදානම ද නොතකා කුඩ ආධාරයෙන් වාන් දමන ජලයෙන් ගසා ගෙන එන මසුන් ඇල්ලීමට කටයුතු කරන ආකාරයයි .