ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්


යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි.

එහිදී යුද හමුදාපති අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර එයට ආරක්ෂක අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)