ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු


ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ  ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු  වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(27) දකින්නට ලැබිණි.

බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.

පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ සිටි අතර ජාතික හැදුනුම්පතේ අවසන් අංක ක්‍රමවේදයට පටහැනිව කිහිපදෙනෙකු නගර වලට පිවිස ඇති ආකාරයන්ද දක්නට ලැබිණි.


නිකවැරටිය නගරය

(ඡායාරූප - ප්‍රියානි මංගලිකා )


හැටන් නගරය

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )


ගාල්ල නගරය

(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )


තලවකැලේ නගරය

ඡායාරූ - ශාන්ත චන්ද්‍රසිරි