ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු


ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි  ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුහු පැමිණ සිටියහ.


ගාල්ල නගරය

(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද)


හැටන් නගරය

(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)


වව්නියාව නගරය

(ඡායාරූප -රෝමේෂ් මධුෂංඛ)


නිකවැරටිය නගරය

(ඡායාරූප -ප්‍රියානි මංගලිකා)


මඩකලපුව නගරය 

(ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්)


බදුල්ල නගරය 

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)


මාතලේ නගරය 

(ඡායාරූප -මහේෂ් කීර්තිරත්න)