උතුරේ ගංවතුර


( මඩුකන්ද  සිතුම් චතුරංග)

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ  රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.