එජනිපෙ පාගමන අවසන්


(ඡායාරූප  චතුර එස් .කොඩිකාර )
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහි   විශ්වාසභංග  යෝජනාවට  සහය   දෙන්නැයි ඉල්ලා  එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවරින් ඇරැඹු  පා ගමන  පස්වැනි දිනට  අද (4)   කිරිබත්ගොඩින් ආරම්භ කර  මීට සුළු මොහොතකට පෙර බොරැල්ලෙන් අවසන් කෙරිණි .

මෙම අවස්ථාවට  එක්සත් ජාතික නිදහස්  පෙරමුණේ  ප්‍රධාන   ලේකම්  මෛත්‍රී   ගුණරත්න , පක්ෂයේ  පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිව සිටියහ.