එජාපය ඇප බඳී


​(ඉෂාන් සංජිව​)

​​එක්සත් ජාතික පක්ෂය මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත්  කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි අද(8) සිදුකෙරිණි.