එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් දීමේ වැඩසටහන  නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද   අභයාරාම විහාරස්ථානයට පැමිනියේය.

එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ