කතරගම කලබලයෙන්


කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීය.

ප්‍රදේශයේ තැන තැව විරෝධතා ද පැවැත්විණි.

ඡායාරූප එම් කේ නන්දසේන