කතරගම දිය කැපීමේ චාරිත්‍රයෙන්


(කේ ඩි දේවපි‍්‍රය )

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවයේ අවසන් චාරිත‍්‍රය වන දිය කැපීමේ චාරිත‍්‍රය අද (08) උදෑසන මැණික් ගගේ ජිවමාලි තොටුපොලේ දි සිදු කෙරිණ.