කතානායකත් ඡන්ද පෝලිමේ


(චතුර එස් .කොඩිකාර)

කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද  මධ්‍යස්ථානයේ  දී  ඡන්දය භාවිත කළේය.

ඡන්ද දායකයින්  කථානායකවරයාට  පෝලිමේ නොසිට ඡන්දය ප්‍රකාශ කිරීම  සදහා ආරාධනා කළත් ඒ මහතා එම පිරිසට ස්තුතිය පුද කරමින්  තම වාරය  පැමිණෙන තෙක් ඡන්ද පෝලිමේ  සිටියේය.