කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය ඇරඹේ


 
"කන්ස්ට්‍රක්ෂන්  එක්ස්පෝ  2018  "  වෙළෙඳ  ප්‍රදර්ශනය  කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන   මධ්‍යස්ථානයේ දී   අද  (29) කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ  අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි . 
 
ඉදිකිරීම්  ක්ෂේත්‍රයට  සම්බන්ධ  වෙළෙඳ  කුටි  වලින්   සමන්විත   මෙම  ප්‍රදර්ශනය  හෙට (30) සහ අනිද්දා  ජූලි (1)  දක්වා  පැවැත්වීමට  නියමිතය.
 
ඡායාරූප - චතුර එස් .කොඩිකාර