කළුගල් මිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාවක්




 (රවී ලියනගේ, එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද)


කළු ගල් වලවල් අයිතිකරුවන් විසින් හිතු මනාපේ කළුගල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බද්දේගම ප්රිදේශයේ ලොරිරථ අයිතිකරුවන් සහ සේවකයින් අද (30) බද්දෙගමදී විරෝධතාවයක් පවත්වන ලදී.

ඉඳිගස් කැටිය මංසන්දියේ පැවති මෙම විරෝධතාවයට ලොරිරථ 50ක් පමණ එක්ව සිටියේය.

විරෝධතාකරුවෝ සිය ලොරි රථවල විරෝධතා පුවරු ප්රපදර්ශනය කරමින් බද්දේගම දෙසට සිය ලොරි ධාවනය කෙරිණි.

(ඡායාරූප - රවී ලියනගේ)

 

 

(ඡායාරූප - සරත් ආනන්ද)