කැලණි ගඟත් පිටාර ගලයි


 කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් වැල්ලම්පිටිය කොහිලවත්ත,කැළණිමුල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ ගම් හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි. 
ඡායාරූප - ඉෂාන් සංජීව