කොළඹ අඳුරු වෙයි


 


කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින  දැවැන්ත වලාකුළු  ස්තරය නිසා  අද    දහවල් කාලයේදී  මුළු කොළඹ නගරයම අඳුරු ස්වරූපයක් ගත්තේය.

පවතින අධික වැස්සත් සමඟ  බොහෝ මාර්ගද යටවී තිබූ අතර  මාර්ගයේ ගමන් ගත් වාහන  විදුලි ආලෝකය   දල්වා ගනිමින් ගමන් කළේය. 

එහි ඡායාරූප කිහිපයක් මෙහි  දැක්වේ.

( ඡායාරූප චතුර එස් .කොඩිකාර )