කොළඹ කොටුව පාලුවට යයි


 

(ළහිරු හර්ෂණ)

පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වයක් සමඟ කොළඹ කොටුව හා ඒ අවට ප්‍රදේශවලට ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සමඟ නගරයේ දිස්වූ ආකාරය ඡායාරූපවල දැක්වේ.