ගුවන් හමුදාපති රාජකාරී අරඹයි


නව  ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා  අද  ගුවන් හමුදා මූලස්ථානයේදී සිය  නිල රාජකාරී ආරම්භ කළේය.

 ඔහු  ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයායි.

 ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේන මහතා විසින්  නව ගුවන් හමුදාපතිවරයා  එයාර් මාර්ෂල්  නිලයට උසස් කළේය.

(  ගයාන්  අමරසේකර )