චමල් රාජපක්ෂ වැඩබාරගනී


( ශාන්ත සෙනවිරත්න ) 
 
 මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය ලෙස පත් වූ චමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ  කොළඹ ඩාර්ලි පාරේ පිහිටි මහවැලි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.