ජනපති අපේක්‍ෂක ජනතාව අතරට



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.
 
ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)