ජයලත් මනෝරත්න අවසන් ගමන් යයි


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී  ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැලැස්ගමුව පොදු සුසාන භූමියේ දී අද (15) සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ, ඥාතීහු, කලාකරුවෝ, ප්‍රදේශවාසීහු ඇතුළු බොහෝදෙනෙක් පැමිණ සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)