ජයශ්‍රී මහා බෝධිය පොසොන් සිරියෙන් බැබළේ


අදට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට සහ පෙහෙ වස් සමාදන් වීම සඳහා  බැතිමත්හු විශාල පිරිසක් පැමිණ සිටියහ.

( මනුල වික්‍රම)