ජවිපෙ පා ගමන ඇරැඹේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘වීදී පිරෙන හද සටන‘ උද්ඝෝෂණ පාගමන අද ( 07) නගරයෙන් ඇරැඹිණි.

පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන් කලුතරින්  අරම්භ කරන ලද මෙම පාගමන මොරටුව දක්වා ගමන් කිරීමට නියමිතය.
 දින දෙකක් මෙම පා ගමන පැවැත්වේ.