ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනයෙන්


(ශාන්ත රත්නායක)

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සහ පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනය අද (24 ) පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණයෙදී බස්නාහිර පළාත් සභා හා නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
 
මෙම ප්‍රදර්ශනය 24.25.26 යන දිනවල පැවැත් වේ.