ජාතික නිදහස් දිනය අදයි


 

(ඡායාරූපය - ලහිරු හර්ෂණ)

(ඡායාරූප -ශාන්ත රත්නායක)

 

 

(ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය)

අභිමානවත්  71 වැනි ජාතික නිදහස් දින සැමරුම අදට  (04)  යෙදී තිබේ.

ඒ වෙනුවෙන් ගාලුමුවදොරදී  පැත්වෙන ජාතික නිදහස් දින සැමරීම් උළෙල මේ වන විට අරඹා ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පුජ්‍ය පක්ෂය ,අන්‍ය ආගමික පුජකවරුන් , මැති ඇමැතිවරුන්, දෙස් විදෙස් තානාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානීන්  ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම නිදහස් දින උළෙල  පැවැත්වේ. 

ප්‍රධාන ආරාධිත ලෙස මාලදිවයින් ජනාධිපති  ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා ද මේ අවස්ථාවට එක්ව සිටී.

(36698)