ජැක්සන් ඇන්තනීගේ ’’කන්ද උඩ ගින්දර’’ දොරට වඩී


ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ "කන්ද උඩ ගින්දර" නවකතාව දොරට වැඩීමේ උත්සවය කොළඹ ඇම්.ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 

එහිදී ජැක්සන් ඇන්තනී මහතා නවකතාවේ මුල් පිටපත අචාර්ය ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට පිළිගැන්වු අයුරු සහ පැමිණි සිටි පිරිසෙන් කොටසක්ද ඡායාරූපයන්හී  දැක්වේ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)