තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ


(ඩබ්ලිව්.ඒ. අසේල)

තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි

කොරෝනා වසංගත තතත්ත්වය හමුවේ මාස දෙකක පමණ වසා දැමුණු හෝටල් ඇතුළු බොහෝ වෙළඳ සැල් නිසා නගරය මැදින් ගලා බසින තලාතුඔයට විවේකයක් ලැබී ඇත.

වෙනදා තිබෙන පොලිතීන් ප්ලාස්ටික් වැනි කිසිදු අපද්‍රව්‍යයක් ඔයට එකතු නොවීම නිසා සුන්දර දසුනක් දැන් නගරයට පැමිණෙන්නන්ට දැකගත හැකිවේ.

ඔයේ නිදහසේ පිහිනන මාලුන් මෙන්ම අවට ඇති ගස් මත කුරුල්ලන් ගැවසීම නිසාත් අවට  කුරුළු පාරාදීසයක් වී ඇති ආකාරය කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි.