තැපෑලේ දේපල විකිණීමට එරෙහිව රට පුරා වර්ජන


ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල්  කාර්යාල ගොඩනැගිලි හතරක්  විදේශීය හෝටල් ව්‍යාපෘතියට පැවරීමට යාම හා සේවා ව්‍යවස්ථාවක් සකස් නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයන් අද (13) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

වැඩ වර්ජනයට එක් හේතුවක් වූයේ ගාලු කොටුව තුළ පර්චස් 86 ක ඉඩමක පිහිටි තැපැල් කාර්යාලයයි.අද වනවිට ගාලු කොටුවේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි දෙකකි.දිවයිනේ ආරම්භක තැපැල් කාර්යාලයක් වූ මෙම ගාලු කොටුව තැපැල් කාර්යාලය ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය ලෙසද ක්‍රියාත්මක විය.

ගාලු කොටුව තැපැල් කාර්යාලය

 


ජායාරුප-අමල් වික්‍රමරත්න

මඩකලපුව

(ඡායාරූප-ජවුෆර් ඛාන්)

බදුල්ල
 

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

වවුනියාව


(ඡායාරූප-සිතුම් චතුරංග)

හම්බන්තොට


(ඡායාරූප-දිලිප් ජයසේකර)