තෙල් මිල ඉහළ යන්න පෙර දිගු පෝලිම්


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

පොලොන්නරුවේ ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක් 

(ඡායාරූප - ක.ග කරුණාරත්න)

මාතර ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක් 

(ඡායාරූප - ක්‍රිෂාන් ඡීවක ජයරුක්)

යාපනයේ ඉන්ධන පිරවුම් හල් වලත් දැඩි තදබදයක් 

(ඡායාරූප -රොමේෂ් මධුෂංඛ)

අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 137 දක්වාත්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 148 දක්වාත්, ඔටෝ ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 109 දක්වාත්, සුපර් ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 119 දක්වාත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 101 දක්වාත් ඉහළ නැංවීමට රජය තීරණය කිරීමෙන් පසු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් වල දැඩි තදබදයක් ඇතිව තිබෙනු දැකගන්නට ලැබිණ.