දැහැන දොරට වඩී


චිත්‍රකලාවේදිනී  චම්පානි  දේවිකා  දේවරාජ   මහත්මිය විසින් රචනා කරන ලද ‘‘දැහැන‘‘  කාව්‍ය   ග්‍රන්ථය   දොරට වැඩීමේ  උත්සවය අද   (25)  කොළඹ   පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී   පැවැත්විනි. 
 
මෙම අවස්ථාවට රියර් අද්මිරාල් සරත් වීරසේකර , යෝගී  පියසිරි   කුලරත්න,  අධ්‍යාත්මවේදී  ඒ.එස්. බාලසූරිය , ප්‍රවීන  ගීත රචිකා යමුනා  මාලනී  පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප    චතුර එස් .කොඩිකාර