නිරෝධායන වූ පිරිස් නිවෙස් කරා යති


පුනානි පිහිටි  නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිස්  එම කටයුතු අවසන් වීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන අයුරු.
 
( ඡායාරූප - ශාන්ත රත්නායක)  


(ඡායාරූප - ක.ග.කරුණාරත්න)

වැලිකන්ද , කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නේවාසිකව නිරෝධායනයට ලක්වූ 108 දෙනෙකු අද (24) පෙරවරුවේ සිය නිවෙස් බලා ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි.