පන්සලේ ගවලෙන


කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේ සෑම වසරකම නත්තලට ගවලෙනක් ඉදිවේ.

මෙවර නත්තල සමරමින් දළුව වෙසෙන කතෝලික හා බෞද්ධ දරුවන් පන්සලේ සාමනේර හිමිවරුන් ද එක්ව තැනූ ගවලෙනයි මේ. කල්පිටිය අර්ධද්වීපයේ ඇති එකම චෛත්‍යය පිහිටියේ ද දළුව ශ්‍රී සුමනාරාමයේය.

(ඡායාරූපය - විනීතා එම්.ගමගේ)

(ඡායාරූප - පද්මා කුමාරි කංකානම්ගේ)