ප්‍රථම රන්දෝලි පෙරහරින්


(චමිල් රුපසිංහ)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ  ප්‍රථම රන්දෝලි පෙරහැර අද (03) ආරම්භ විය.

පෙරැහැර මංගල්‍යයේදී “රන්දෝලිය” යනුවෙන් හදුන්වනු ලබන්නේ සතර මහා දේවාලයන් හී දේවාභරණ ඒ ඒ දෝලාවල රැගෙන යන බැවිනි.