පාපන්දු ලෝක කුසලානය කොළඹදී ඇසුරුමෙන් ඉවතට


ෆීෆා පාපන්දු ලෝක ශුරතා කුසලානය මහජන ප්‍රදර්ශන සඳහා විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කැරිණි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර