පාළුවට ගිය කොළඹ


(ශාන්ත රත්නායක)

කොරෝනා වයිරසය අවදානම දිනෙන් දින ඉහළ යද්දී කොළඹ ඇතුළු  දිවයිනේ බොහෝ නගර පාළුවට ගොසිණි.

වෙනෙදා ඉතා ජනාකීර්ණ වූ කොළඹ නගරයේ මංමාවත් පාළුට ගොස් ඇති අයුරු අප ලංකාදීප කමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

අත්‍යාවශ්‍ය කාරණයට ඇරෙන් නගරයට නොඑන්නැයි විවිධ මාධ්‍යවලින් ජනතාව දැනුම්වත් කළේය.