පී. හැරිසන් ඇමැති ධූරයේ වැඩ අරඹයි



 


කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථීක අමාත්‍යංශයේ දී  අද (28) පෙරවරුවේ  වැඩ බාරගත්තේය.

එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, පී. හැරිසන් මහතාගේ බිරිඳ, දියණිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ගයාන් අමරසේකර)