බදුල්ලට අදත් පෙට්‍රල් නෑ


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දැකගත හැකිය.