බදුල්ලේ වෙළඳසලක ගින්නක්


(පාලිත ආරියවංශ)

බදුල්ල  මුතියංගන රාජ මහා විහාරස්ථානය  පිටුපස පිහිටි  මෝටර් රථ අමතර කොටස්  හා රථවාහන තෙල් අලෙවිසලක අද(14 )  ප.ව. 3.00  පමණ ගින්නක් හටගත් බව පොලිසිය කියයි.

ගින්නෙන් වෙළඳසලේ තිබූ භාණ්ඩ රැසක් හානියට පත්ව ඇතැයි වාර්තාවේ.