බස්නාහිර මහ ඇමැති බේලින් මැෂින් බෙදයි


(ජයමාල් චන්ද්‍රසිරි)

‘බටහිර කසළ නිසි මගට‘ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන සඳහා බේලින් මැෂින් බෙදාදීමේ වැඩසටහන අද(18) කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.