බෝම්බ තොගයක් විනාශ කෙරේ


(රොමේෂ් මධුෂංඛ)
 
එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේ වළදමා තිබී හමු වූ බෝම්බ තොගයක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (24) විනාශ කෙරිණ.