මන්ත්‍රී බුද්ධික පතිරණ අල්ලස් හෝ දූෂණ කොමිසමට


(ජයමාල් චන්ද්‍රසිරි)

ත්‍රිවිධ හමුදාව සඳහා ආහාර සැපයීමේ 2017-2018 කොන්ත්‍රාත්තුවේ සිදු වී ඇති බව කියන අක්‍රමිකතා හා දුර්වලතා පිළිබඳව පැමිණිල්ලක් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (16) කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණියේය.