මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති



 
ඡායාරූප - ගයාන් අමරසේකර
 
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය‘ කළ උද්ඝෝෂණයක් අද (8) පස්වරුවේ දී කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්විණි.