මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමයි


(ශාන්ත රත්නායක)

වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද (6) සිය නිල නිවසේ දී  අධ්‍යයනය කළේය.