මහින්ද මාධ්‍ය හමුව ට පැමිණෙයි


 (චතුර එස් .කොඩිකාර )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද(12)  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි  එම පක්ෂ  කාර්යාලයේ දී  පැවැත්වෙන  අතර  ඒ  සදහා   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා   මීට සුළු මොහොතකට පෙර පැමිණි අතර   පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගණවර්ධන  මහතා  විසින්  ඒ මහතා ව  පිළිගනු  ලැබීය .