මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකෙරේ



 
 

 


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා සිහි කිරීමේ අවස්ථාවක් බොරැල්ල සුසාන භූමියේදී අද (8) පැවැත්විණි. 
 
මෙම අවස්ථාවට වික්‍රමතුංග පවුලේ ඥාතීහු, මාධ්‍යවේදීහු, මැති ඇමැතිවරු මෙන්ම  විදෙස් තානාපතිවරුන්  ඇතුළු පිරිසක් සහභාගී වුහ.