මාපාකඩ වැව පිරෙයි


 

(ඡායාරූප - වියලුව නිශාන්ත කුමාර)

පැවැති දැඩි නියඟයත් සමගම ජල මට්ටම පහත වැටී පිටියක් බවට පත්ව තිබූ  මහියංගන මාපාකඩ වැව මේ වනවිට වර්ෂාවත් සමග ජලයෙන් පිරී ඉතිරී යමින් පවතියි.