මිහින්තලේ ආලෝක පූජාව


57 වැනි වරටත් සංවිධානය කරන ලද මිහින්තලේ ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස විවෘත කළේය.  

මිහින්තලා රජමහා විහාරාධිපති  වලවහැංගුනවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි  පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, වජිර අබේවර්ධන, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරු සහ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වූහ.



(ඡායාරූප   -  චතුර එස්. කොඩිකාර)